Events Gossip News News

රුපවාහිනී තරු අවුරුදු

 

රුපවාහිනී තරු අවුරුදු –අපේ රටේ ජාතික නාලිකාව කලකට පෙර පැවැත්වූ විශේෂ අවූරුදු උත්සවයේ ඡයරුප පෙළක් දැන් නරබන්න.කලාකරුවන්,   විලාසිතා මවන්නියන් (Model ) ,දේශපලකයන් , ගායකයන් ඇතුළු සියලු අය ක්‍රිඩා වල යෙදේ .සමාගම් රැසක් දායකත්වය දරන ලදී. අලුත් නව ක්‍රීඩා හදුන්වාදෙන ලදී. මේ දිනවල ජනතාව නිවෙස්වල සිට Event බැලීමට කැමති බැවින් .මා විසින් (සුරේන් අබේසුන්දර ) ඡයරුප කල රුපවාහිනී තරු අවුරුදු  ,  මනරම් උත්සවය රසිකයන්ට නැරබීමට ඉදිරිපත් කෙරේ . කලාකරුවන්ගේ  උන්නතිය ජනතාව ඉදිරියේ හොද තොත්න්නක් වනු ඇත     ! ඡයරුපකරණය (Photograpy ) , නව ඡයරුප සංස්කරණය සටහන –සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා –ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

FootBall South Asian Super Cup 2025

admin

Mr.Miss Mrs Sri Lanka Dubai

admin

Shoot-නිලි මාධි පණ්ඩිතරත්න!!

admin