සුරූපී නතාෂා පෙරේරා දැන් මෙතන Click ඡයරුප පෙළ නරබන්න. අපේ රටේ යොවුන් ජනප්රිය සුරූපී නතාෂා ගායිකාවක් වන අතර නිලියක් ,Model , සහ නිතිඥවරියක් ලෙස රාජකාරියේ නිරතව සිටි. විශේෂයෙන් නුතන තරුණ තරුණියන් අතර නතාෂාගේ ඇදුම් විලාසිතා අනුගමනය කරයි. සුරූපී නතාෂා ගේ විවාහය & දෙවැනි ගමන ඡයරුප සුරේන් අබේසුන්දර (Media )වන මා විසින් සම්පුර්ණ ආවරණය කලා . එම උත්සව ඡයරුප මෙම වෙබ් අඩවියෙන් (Wedding ) ගොස් රසික ඔබට දැන් නැරබිය හැක. අපේ රටේ විවාහය නරබු ඉතිහාසයේ වාර්ථාව අනුව ලංකාවේ වැඩිම නරබු විවාහ වාර්තාව හිමිවන්නේ සුරූපී නතාෂා පෙරේරා ටයි .යොවුන්හැඩකාර තරුණියක් වන නතාෂාගේ සරාගී ලස්සන පෙනුම & ඇදුම් විලාසිතා ඇගේ ජනප්‍රියත්වය මුදුනට යාමට හේතුවයි . ජනතාවට අවශ්‍ය වන්නේ නිතිපතා ,සැමවිටම අළුත් නව කලාවයි .එසේම ඇදුම් විලාසිතා ඡයරුප කිරීමට පමණක් සිමා වන අතර එය සාමාන්‍ය ජිවිතයට හෝ චරිතයට කිසිදු සම්භන්ධයක් නොමැති බව අද මෙරටේ බුද්ධිමත් ජනතාව පැහැදිලිවම දන්නවා.නතාෂා කිසිවකුට කඩේ යන්නේ නැති කලාකරියකි . නතාෂා ගේ දක්ෂතා අප ඉහලින්ම අගය කරන අතර ඇගේ ඉදිරි කලා දිවියට සුභ පතමි . Gossip lanka ralla නිර්මාතෘ -. සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122