Events Gossip News News

සොමි රත්නායක මෙහෙවර

 

සොමි රත්නායක මෙහෙවර දැන් මෙතැනින් නවතම  ඡයරුප පෙළ නරබන්න සිංහල සිනමාවේ නොමියන මිනිසකු ලෙස හැදින්විය යුතු සොමි රත්නායක වසර 12 පසු ලංකවට විදෙශ සිට පැමිණුනා.ඒ සදහා Sudarshi සංවිධායක කමිටුව විසින් ඔහුට් උපහාර උත්සවයක් පසුගියදා පැවැත්වුවා.එම ශාලාව රසිකයන්ගෙන් පිරි ගියා.නමුත් සොමි රත්නායක උත්සවයට ප්‍රවින නලුනිලියන් බොහොමයක් සහභාගී වුයේ නැත.කලාව ගොඩනැගීමට එකතුවිය යුතු කාලයක මෙවැනි තත්වයක් ඇතිවීම ඉතා කණගාටුයි.කෙසේ වෙතත් මගේ සැමදා කලාවට තනිව සේවය රසිකයන් වෙනුවෙන් මෙසේ ඉටු කරමි.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Rallaවෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා.අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු.

Related posts

Sujewa Hapuarchchi -හැඩ ගැන්වීම්

admin

NIS 26 Jaffna

admin

Light of Ramaddan

admin