Events

හරින්ද්ර ජයලාල් -Harndra Jayalal – සමාජ සේවා ආදර්ශය – poto සුරේන් අබේසුන්දර

 

ස්වර්ණවහිනියේ  සැම පෝය දිනකම අපට හමුවන සුන්දර හරේන්ද්‍ර ජයලාල් ගේ නිහතමානී මනරම්  සිනාව  වගේම

මනුසහ්ත්වය අප  දුටුවා අද දෙසම්බෙර් 31 බිලා බාල් නටන – පිස්සු කෙලින සංස්කෘතියට  තීත තබා  ඔහු පැය 5 අනාථ

දරුවන්  සමග  දුක–සැප බෙදා ගෙන –තෑගි බෙදාදෙන ලදී ,එසේම මගේ චයා රුප  වලට සධරණයක්   කළා . ඔහූගේ

වැඩේට දායකවූ  සැමට උදව් කරනවා දුටුවා . හරේන්ද්‍ර ජයලාල් වැනි හොද ගතිගුණ ඇති අය  අද සමාජයේ දකිනට නොමැත.

අපේ media සගයා  කල උතුම්  ක්‍රියාව  අගය කිරීම අපේ යුතූකමකි .

 

ජනප්‍රිය නිවේදක හරින්ද්‍ර ජයලාල්  රටට ආදර්ශයක් දෙමින් දෙසම්බර් 31 මිතුරන්

සමග  අනාථ ළමුන්ට  කල  දායාදය ,poto Suren Abeysundera

Related posts

පැෆරල් සංවිධානය හමුව

admin

Galadari X mas Cake

admin

සිරි රණසිංහ උපහාර

admin