දේවගැති ශ්‍රීලාල් පියතුමා අවමගුල ඡයරුප පෙළ දැන් නරබන්න ක්‍රිස්තියානි සහනයේ දොරටුව සභාවේ පාලක දේවගැති ශ්‍රීලාල් පියතුමාගේ අවමංගල්‍යය කටයුතු මට්ටක්කුලිය එම දේවස්ථානයේ අති විශාල ජනතාවක් සමග පැවැත්වුණි අපගේ දෙවියන් වහන්සේගේ ප්‍රසංසාව තුලින් මෙරට ප්‍රසීද්ධ කලාකරුවන් /දේශපාලඥයන් රැසක්ම දේවගැති ශ්‍රීලාල් පියතුමාගේ සහනය ලබා සුව වී ඇත.විශේෂයෙන් මාරාන්තික පිලිකා රෝගයෙන් එතුමා බොහෝ දෙනෙක් සුව කර ඇත.නමුත් ඔවුන් අවමන්ගලයේ අපට දක්නට සිටියේ නැත. දේවගැති ශ්රී ලාල් පියතුමා මා පාසල් සමය නිමකල පසු දේවගැති ශ්‍රී ලාල්ව මිතුරෙක් ලෙස හදුනාගැනීමට හැකිවිය.අපි සවස් වරුවේ බීච් (වෙරල බඩ )මිතුරු මිතුරියන් එකතුවී ගීතිකා කියනවා.ශ්‍රී ලාල් ගිටාරය වාදනය කරනවා.ඉන් පසු ඔහු අපට බයිබලය පංති පවත්වනවා.ඔහු මියයනවිට අති විශාල සෙනගක් දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් ලෙස පත් කලා.ඉන් වැඩි පිරිසක් තරුණ තරුණියන් වෙයි. මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න
previous post
next post