Events Gossip News News

විශ්වාභිනන්දන කලා සම්මාන 2023

විශ්වාභිනන්දන කලා සම්මාන 2023 මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න. බස්නාහිර පළාත්  විශ්වාභිනන්දන කලාකරු ප්‍රණාම උපහාර උළෙල පසුගියදා පැවැත්වුණි.ඒ සදහා 75 දෙනෙකුට  ප්‍රණාම සම්මාන පිරිනමන ලදී.බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මැතිතුමා සහ බස්නාහිර පළාතේ ප්‍රධාන  ලේකම් ප්‍රදීප් යසරත්න මහතුන් සහභාගී  විය.කලාකරුවන්ට සම්මාන උපහාරය සමග මුදලක්ද පරිත්‍යාග කරන ලදී. අවසානයේ සියලුදෙනාටම ප්‍රණීත දිවා අහාර සංග්‍රහයක් දෙන ලදී.වසර ගණනාවක් කලාව වෙනුවෙන් කැපවී සේවය කල අය තෝරාගැනීම ඉතා නිවැරදියි අපි අගය කල යුතූයි.මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.

Related posts

මේ ඔස්ටින් පොත

admin

Port City Colombo – Show

admin

ජනප්රිය රංගන ශිල්පිණි මනිෂා නාමල්ගම ගේ නිවසේ පිරිත -MANEESHA Namalgama

admin