Events

2023 පොසොන් බලමු

2023 පොසොන් බලමු මෙතැනින් දැන් ඡයරුප පෙල නරබන්න මෙවසරේ අපේ රටේ ඉතිහාසයේ වැඩිම දන්සැල් 7200 වඩා තිබුණු බවට සනාථ විය.එදා මිනිසුන් දස දුක් වින්ද රාජපක්ෂ පාලනයට තිත තැබූ දුප්පත් ජනතාවට මේ වසරේ හිත පුරා වසර ගණනාවකට පසු අහාර වේලක් සැමට ලබාගැනීමට අවස්ථාව ලැබිණි.කිතුනු අයද මෙවර දන්සල් සදහා එක්විය . මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122  අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & Shoot  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

62 Dr.Anton Jayasuriya Event

admin

Royal Rugby 2025

admin

75 India Celebrates

admin