Events

35 විජය ගුණානුස්මරණය

35 විජය ගුණානුස්මරණය  මෙතැනින්  Click  ඡයරුප පෙළ දැන් නරබන්න. මානව හිතවාදීයකු වන වීජය කුමාරතුංග  ජනතාවගෙන් සමුගෙන වසර 35 (2023)වෙනවා. එතුමා අවසන් හුස්ම පොද හෙළු පොල්හේන්ගොඩ  ස්මාරකයක් විජය පදනම සංවිධායකයන් විසින් ඉදි කර ඇත. එම කණ්ඩායම විජය ජීවමානව දැක නැති පිරිසක් වීම විශේෂයි.මෙම ගුණානුස්මරණ උත්සවයෙදී දිලිදු මව්වරු 35 දෙනෙකුට වටිනා වියලි අහාර මලු බෙදාදෙන ලදී. එදා විජයගෙන් උදව් ගත් අය | දෙසපළුවන් | විජය නම විකුණා සල්ලි හම්බකරගත් කිසිවෙකුගෙන් රුපියලක්වත් අරන් මෙම වියලි මලු ලබාදීමට දායකවී නැහැ. අද පරපුර ලබා දුන් පණිවිඩය අපි අගය කරනවා . ඇත්තෙන්ම විජය කුමාරතුංග යන නමට සැබෑ ලෙස වටිනාකම ලබා දුන්නේ නුතන විජය පදනමයි !!. .ඔබගේ උත්සව ඡයරුප කර ගැනීමට අමතන්න. ඔබට උදව් කිරීමට මා සුදානම් අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

නිවේදක Srimath Indrajith (කටහඩ )

admin

CAIA Motor Rally 2026

admin

ICBT Campus හමුව

admin