Events Gossip News News

SJB-රට විනාශයි දැන් ඇති!!

 

සමගි ජන බලවේගය සියලු ඡයරුප පෙළ දැන් නරබන්න. රට විනාශයි දැන් ඇති. -ජනතා දැවැන්ත විරෝධත පෙළපාලිය  අති සාර්ථක පෙළපාලි දෙකොනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. විපක්ෂ  නායක සජිත්  ප්‍රේමදාස විසින් අද රට -ජනතවට අත්වෙලා තිබෙන අගාදය පිලිබදව උණුසුම් කථාවක් කළා. මෙවර ගාලු මුවදොර එකම හිස් ගොඩක් විය. පෙළපාලියෙන් වැඩියෙන්ම ජනතවගේ විරෝධතා වය පෝස්ටර් තිබ්බේ බඩු මිල අඩු කරන්න යන තේමාවයි. මෙම විශාල පෙළපාලිය ඉතා සාර්ථක සාමකාමී එකක් විය. දෙස් /විදෙස් මාධ්‍ය වේදීන් රැසක් සහභාගී විය. රජය විසින් අද ජනතාව විදින අර්ථික  පීඩනය / අත්‍යවශ්‍ය දේ ලබදිමින්  පමණක් ඔවුනට බලාපොරොත්තුවක්  සුළු වශයෙන් ලබාගත හැකි බව අපට සක් සුදක් සේ පැහැදිලිවම පෙනුනා . -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122ජනතාව අතරට යන්න -0771777122

Related posts

World Blood Donor Day 2024

admin

මොරටුව කලා එකමුතුව

admin

Priyankara Perera අවමගුල

admin