Birthday party Gossip News News

නිලි රශ්මි සුමනසේකර B Day

 

යොවුන් නිලි රශ්මි සුමනසේකර උපන් දිනය ඡයරුප පෙළ දැන් මෙතැන Click  නරබන්න. .අද පරපුරේ ජනතාවගේ හදවත දිනු යොවුන්  නිලියක් &Model  ලෙස ජනතාවගේ සිත් දිනා ඇත.ඇය මේ දිනවල කලා  රංගන ශිල්පිනියක් ලෙස  චිත්රපට/ටෙලි නාට්ය /වේදිකාව තුලින් අපට  දැක  ගතහැක .රශ්මී මෙවර උපන් දිනය මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සමග බෙදාගන්නා ලදී. එසේම එම රෝගීන්ට කෑම වේලක් දෙන ලදී. ඇත්ත වශයෙන් අද පරණ කලාකරුවන් ජනතාවගෙන් ඇත්වෙලා සිටින මෙවැනි වකවානුවක යොවුන් නිලියක් ලෙස රටට හොද ආදර්ශයක් ගෙන දීම අපි අගය කල යුත්තක් .    නිළි රශ්මි  සමාජයට කරන යහපත් සේවා වෙනුවෙන්ද සහභාගී වනවා  නිතර දක්නට ලැබෙනවා .  හොද ගුණාංග පිරුණු  සහයෝගයෙන් කටයුතු කලසමාජ ශීලි ,මිත්රශීලි  /තරුණ නිළියකි.  .ඒසේම කලාත්මක හොද නිර්මාණ වලට දායකවීමෙන් සම්මාන ලබා ඇත.    නිලි රශ්මි සුමනසේකර  ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු     Call  0771777122

Related posts

Enterpreneur Award හමුව

admin

Royal Rugby 2025

admin

නිළි Ashani Sandipani Shoot

admin