Events News

අජන්තා රණසිංහ ගී

අජන්තා රණසිංහ  (ආවර්ජන ගී ) ප්‍රසංගය ඡයරුප  මෙතැනින් දැන් නරබන්න.එදා සිට අද දක්වා   මෙරට ජනතාව තුල සිත් හදවත් දිනු ජනප්‍රිය වූ ගී වලින් බහුතරයක් රචනා කර ඇත්තේ   ආචාර්‍ය අජන්තා  රණසිංහ විසින්ය. ඔහු විසින් රචිත ගී වලින්  පැය තුනක ප්‍රසංගයක් පැවැත්විණ. අජන්තා රණසිංහගේ දයාබර  දියණියගේ සංකල්පනාවක්  ලෙස රසිකයන්ට නොමිලේ නැරබීමට අවස්ථාව හිමිකර  දුන්නා.මෑත කාලයේ පැවැත්වූ ප්‍රසංග වලින් ඉතාමත් රසබර  මියුරු  ගී ප්‍රසංගයකි .විශාල සෙනගක් මෙය නැරබීමට පැමිණියා .විශාරද මනෝජ් පිරිස් සංගීතයවත් කරන ලදී. රංග කලන්සුරිය ප්‍රසංගය මෙහෙයවන  ලදී. ප්‍රසංගය සහභාගී වූ සියලුදෙනාට තේ පැන් සංග්‍රහයක් පැවැත්විණ ඔබගේ ප්‍රසංගයත්  සුන්දර ලෙස ඡයරුප කර ගැනීමට මා අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event    ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  පළකරගන්න – ජනතාව අතරට යන්න – 0771777122

Related posts

ඩයලොග් – රිද්ම රැයක් 2019 – DIALOG RIDMA RAYAK නුතන තරුණ පරපුරේ අභිමානය -DIALOG

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin

කවීෂා කවින්ධි ( ඩිලානි අබේවර්ධන නිළි දුව) & ෂෙහාන්( Cricketer ) Wedding

admin