Events

මෙලන්තගේ ගීතය එළිදැක්වීම

 

මෙලන්ත පෙරේරා අළුත්ම ගීතය මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න. ගායන ලොවෙ නව පරපුරේ හද බැදී ගායක මෙලන්ත පෙරේරා විසින් 2019 දී අවසන් කල ඔහු ගේ ගීතය එළිදැක්වීම පසුගියදා උත්සවාකාරයෙන්මොරටුවේදී  පැවැත්විණ.ඩෙංගු මදුරුවා යන ගීතය සදහා ගායනයෙන් නැසීගිය සුනිල් පෙරේරා සහ නැසීගිය ඩෙස්මන්ඩ් ද සිල්වා ගායනයෙන් එක්වන ලදී. 2019 දී රටේ පැවැත්වුණු වසංගත තත්වය හේතුවෙන් ගීතය එළිදැක්වීම ඔවුන් විසින් පමා කරන ලදී.  මෙලන්ත පෙරේරා විසින් මෙම ගීතය දමිල භාෂාවෙන් ද ගයනා කරන ලදී.ඩෙංගු මදුරුවා ගීතය පද රචනය /සංගීතය සහ ගායනය මෙලන්ත පෙරේරා විසින්ම කර ඇත.මෙලන්ත පෙරේරා මගේ පාසලේ මොරටුව වේල්ස් කුමාර විදුහලේ එකම පන්තියේ සිටි හොද මිතුරෙකි.ඔහුගේ අද කරන දක්ෂතා පිලිබදව මා හට ඇත්තේ ලොකු සතුටක්.  සුභ පැතුම් !!මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.

Related posts

SOS Children Villages

admin

කලා අවුරුදු උත්සවය

admin

Sarath Wijesekara උපහාර Sudarshi

admin