Events Model Photos

PotoShoot -නිලි නිලුෂි හල්පිට

 

නිලි  නිලුෂි හල්පිට Photo Shoot(සුරේන් අබේසුන්දර )මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න. යෝවුන්   නිලියක් / ගායිකාවක් /වේදිකා නිලියක් / ,& Model  ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ.කොලඔ නගරයෙන් බිහි වූ  රංගන ශිල්පිනියක් වේ.චිත්‍රපට ගණනාවකට නිලුෂි රංගනයෙන් දායක වී ඇත.අපේ රටේ රූමත්, දක්ෂතාවලින් සමන්විත කලාකරුවන් ජනතාවට හදුන්වා දීම මෙලෙස සිදුවේ. නිලි  නිලුෂි හල්පිටගේ කොණ්ඩා මෝස්තර ෂෝනු /රුප හැඩගැන්වීම ඉරේෂා ලියනගේ( Eilie -Sh Beauty ) /ඇදුම් සැපයිම මැක්සි ආයතනය -පිළියන්දල /   අව් කණ්නාඩි සැපයීම Wickramarachchi  සමාගම /අභරණ සැපයීම Stone & String දායක වන වන ලදී.ඔබ කැමති කලාකරුවන් රැසකගේ වැඩිම මෙවැනි Photo Shoot ඉදිරිපත් කල මා ඉදිරියටත් රසිකයන් හට ඉදිරිපත් කරනු  ඇත.කලාවේ දක්‍ෂතා ඇති ඔබටත් මා තුලින් මෙවැනි මෙවැනි Photo Shoot කාරගන්න 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event    ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

Textech 2024

admin

ADIC Launch Media හමුව

admin

Jaffna Trade Fair (JITF) 2026

admin