Events Gossip News News

UNICEF (Sachin ) හමුව

UNICEF වෙනුවෙන් සචින්ටෙන්ඩුල්කර් මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ සුව දුක් විමසමින්  UNICEF වෙනුවෙන් ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩක සචින්ටෙන්ඩුල්කර්(දකුණු ආසියනු කලාපීය තානාපති )පසුගියදා සංචාරයක් සදහා ලංකාවට පැමිණිය.එහිදී  ලේක් සයිඩ් හෝටලයේදී දේශනයක් පවත්වන ලදී. අනතුරුව හෝටලයේ ටෙනිස් පිටියේ දුවා දරුවන් සමග ක්‍රීඩා කලා. මෙය  ආවරණය කිරීමට  දෙස් විදෙස් දක්ෂ ඡයරුප ශිල්පින් රැසක්‌ම සහභාගී විය.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122  අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

සුරූපී චාපා New Shoot !!

admin

සරසවිය සම්මාන 2026

admin

සජිත් & කොලඹ සමගි ජන බලවේගය උත්සවය

admin