Events Gossip News News

Sudarma & Sashikala Music Show

 

Sudarma & Sashikala Music Show  දැන් මෙතනින්  ඡයරුප පෙළ නරබන්න අපේ රටේ එදා සිට ජනතාවහේ හද දිනු ගායකගායිකාවන් ගී ගයනා කල ප්‍රසංගයක් පසුගියදා පැවැත්විණ,මෙම ප්‍රසංගය ටිකට් පත් සියල්ලම කලින්ම විකිණි තිබිණ,Bmich ශාලාවේ උඩු මහල & බිම් මහල අතුරු සිදුරු නැතිව පිරි තිබෙනවා දැන් ඔබට ඡයරුප වලින් දැක ගත හැක.අපේ රටේ කලාවට සුවිශාල සේවයක් කරන දක්ෂ යොවුන් කාන්තාවන් දෙදෙනෙකු වන Sudarma Jayawardana & Shashikala Hettiarchchi විසින්  එකමුතුව මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදී.මෙම ටිකට් පත් වලින් ලැබෙන අදායමින් රාගම රෝහලට අළුත් වාට්ටු දෙකක් තනා නිම කර ජනතවට පරිත්‍යාග කිරීමට ඔවුන් දෙදෙනා ඉදිරියෙදී කටයුතු කරනු ඇත ඉදිරියටත් Sudarma  & Shashikala ඔබ දෙදෙනාට ජනතවට හොද ප්‍රසංග කිරීමට හැකියාව ලැබේවා බලාපොරොත්තු වෙමි මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න.

Related posts

සිහ නද කලා සංගමය

admin

ජනාධිපති Kirthi Wikramarathna

admin

World Blood Donor Day 2024

admin