UNP සිරිකොත දන්සල මෙතැනින් දැන් ඡයරුප පෙල නරබන්නඑදා රටටම බත් දුන් පියා නාමාවලිය හැමදාම එක්සත් ජාතික පක්ෂයට ජනතවගෙන් හිමිවෙනවා .UNP රජයක් බලයේ සිටින සැම අවදියකම ජනතාවට තුන් වෙල කෑමකලා ඉන්න හැකි බව අප කවුරුත් දනී.UNP කෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයේදී කලාකාරයෝ සමග ජනතාවට බත් දන්සලක් සමග අයිස් ක්‍රීම් දන්සලක් පවත්වන ලදී. ඒ සදහා ජනතවගේ හද දිනු යහපත් කලාකරුවන් රැසක්ම අතින් ජනතාවට බත් බෙදා දුන්නා.මේ සදහා විශාල සෙනගක් පැමිණියා.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න
previous post
next post