Events News අමරණිය සිහිවටන

Priya Suriyasena (SLBC ) අවමගුල

 

Priya Suriyasena (SLBC ) අවමගුල  මෙතැන Click දැන්  ඡයරුප පෙල නරබන්න.අපේ ගීත කලාවට අගනා සේවයක් කල ප්‍රියා සුරියසේනගේ දේහය ගුවන් විදුලි සංස්ථාවට  භූමිදානයට පෙර දිනයට ගෙන එන ලදී, ඒ දින පමණක් මා  සහභාගීවන ලදී.අපේ කලාකරුවන් තමන් ජිවතුන් අතර සිටින විට තරුණ කාලේ Photo Frame කරලා තියාගන්නේ නැහැ.මොහුගේ දේහය ලග තිබ්බේ මියයාමට ටික කලකට පෙර අසනීප  කාලේ Photo    බව  අප කාටත් පෙනී ගියා.අද අවමගුලක් වුවත් එය ඡයරුප කිරීම සදහා මා හට විශාල පිරිවැයක් කර වසර 15 තිස්සේ ජනතවට Photos නැරබීමට ඉදිරිපත් කරමි.ඒ වැනි සේවයක් මා  කරන්නේ  දෙවියන්වහන්සේ  කෙරෙහි  මගේ  තිබෙන ඇදහිල්ල & විශ්වාසයනිසයි.විශේෂයෙන් කලාකරුවන්ගේ අවමගුල් Media තුලින් Photos ඉදිරිපත් කරන්නේ මා පමණි.අපි කවුරුත් ගායකයන්ගේ සිංදු කුඩා කාලයේ සිට අසන නිසා මා ගයකගායිකාගේ අවමගුල් ඡයරුපකර Media තුලින් මෙලෙස ඉදිරිපත් කරනවා.නමුත්  දැන්  මා නළුනිළියන්ගේ අවමගුල් Photos කරන්නේ නැහැ.ඒ නිසා ඔවුන් මියගිය බව සමහර විට ජනතාව දන්නේ නැහැ මෙවැනි  වැඩසටහන්  මාගේ  Photograpy තුලින්ඔබට මා හට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන්අබේසුන්දර මා විසින් Photograpy  සමග  මෙම  සටහන  ඉදිරිපත්  කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු

Related posts

Walk To Quality Show

admin

නිළි සුමනා අමරසිංහ අවමගුල !!

admin

අයවැය 2023 මතිමාන්තර

admin