යොවුන් නිළි රශ්මි සුමනසේකර Poto Shoot (සුරේන් අබේසුන්දර ) දැන් Click කර ඡයරුප පෙළ නරබන්න.ජනප්රියසිනමා & ටෙලි නාට්‍ය නිලියක් , ,ඇදුම් විලාසිතා නිරුපිකාවක් වේ..රශ්මි තවම අවිවාහක තරුණියකි . ඇයට ව්යපාර කීපයක් ඇත. අද මනාලියක් ලෙස අලුත්ම විලාසිතා අනුව ඇය හැඩ ගැන්වීම් වී ඇත, .මෙවැනි සුන්දර /හැඩකාර රංගන ශිල්පීන්ට මාගේ Photograpy දැන් අවස්ථාව . පසුගිය කාලයේ රටේ ඇතිවුණු තත්ත්වය නිසා කලාකරුවන් ජනතාවගෙන් ඇත්වුනා . .දැන් ඔබ සැමට මා ආරාධනා කරමි .නිළි රශ්මි සුමනසේකර ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!.Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන ලදී. අළුත් පරපුරට අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට Event & weddings ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event දැන්ම පළකරගන්න 0771777122 අමතන්න