Events Gossip News News

Tele Nisa Drama

Tele Nisa Drama  හමුව මෙතැනින් දැන් ඡයරුප පෙල නරබන්න.අපේ රටට සහ කලාවට සේවය කිරීමට පිහිටවූ Tele Nisa ආයතනය විසින් සංවිධානය කල නෙයිනගේ සුදුව නාට්‍යය පිළියන්දල වේදිකා ගත කරන ලදී.එම නාට්‍යය ප්‍රවේශපත් වලින් ලැබෙන ආදයම කලාකරුවන් වෙනුවෙන් රංගන පුහුණු කිරීමේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යොදවයි.දැනටමත් ඔවුන් ඉඩමක් ලබාගෙන ඇත.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

SLBCජෝති Show

admin

සමගි ජන බලවේගය – සංධන ගතවීම -Operning Poto Suren Abeysundera -0771777122

admin

වේල්ස් කුමාර -ART

admin