Gossip News News

UNP ලක් වනිතා දන්සල !!.

 

UNP ලක් වනිතා දන්සල මෙතන Click ඡයරුප පෙළ නරබන්න. පොසන් බත් දන්සලක් සිරිකොත මුලස්ථානය  පැවැත්විණ.   එක්සත් ලක් වනිතා පෙරමුණ & එක්සත් ලක් වනිතා සුභ සාධක  සමිතිය විසින් ඉතා සාර්ථක ලෙස සංවිධානය කර තිබිණ . එදා  DS සේනානායක සිට හොද ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂය පමණක් මෙවර ජනතාව වෙනුවෙන් දන්සලක් සංවීධනය කර   තිබීම විශේෂයි . අද යමෙකුට එක කෑම වේලක් දීම රු300 පමණ කෑමක් නොමිලේ දීම කොතරම් පිනක්ද අමුතෙන් කිව යුතු නැහැ.එහෙත්  මෙරටේ අසධාරණ ,හොරකමින්. වංචාවෙන් බිලියන ගණන් ආදයම් උපයන & දෙසපළුවන් නම් අවම වශයෙන් එවැනි පිනක්වත් කරගන්න එක ශතයක්වත් හොලවන්නේ නැහැ. එය ජනතව හොදට මතක තියාගන්න.උන් ජනතාවට මොනා හරි දෙන්නේ ඡන්ද කාලේ ඡන්දය ලබා ගැනීමටයි. මෙම දන්සල  වීවෟත කරන ලැබුවේ පාරේ  විදි කුඩා දරුවෙක් එය සමාජයට හොද  අදාර්ශයකි .  එක්සත් ලක් වනිතා පෙරමුණ වත්මන් සභාපතිනිය ශාන්ති කෝන්ගහගේ විසින් සියලු මාධ්‍යවේදීන්ටද අහාර වලින් සංගහ කිරීම පිලිබදව අපගේ ස්තුතිය පුද කරමු.රටේ ජනතාව ඉතා ශෝචනිය තත්වයකට අද පත්වෙලා සිටිනට විට ඉදිරියටත් මෙවැනි සුභ සාධන දැ කිරීමට හැකියව ලැබේවායි   ප්‍රර්ථනා කරමු .     !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

CIMA Presidents 2024

admin

Shoot -Manel Chandealatha !!

admin

විල්සන් කරු- බලන්න අපි ගියා !!

admin