Gossip News අමරණිය සිහිවටන

අතුල (රෝසි සේනානායකගේ)සැමියාගේ අවමගුල -ඡයරුප

 

කොලඔ නගරධීපතිනිය  රෝසි සේනානායකගේ දයාබර සැමියාගේ අවමංගල්‍ය දේහය  නිවසේ තැන්පත් කල තිබුනා .

අතුල සේනානායක මෙරටේ හෝටල් කේෂේතයට  සුවිශේෂ සේවයක් කල අයෙකි  නගරධීපතිනිය  රෝසිද ජනතාව සමග සමීපව කටයුතු කරයි.විශාල ජනකායක්  අවමංගල්‍යයට සහභාගී වුනා .එසේම ප්‍රභූවරු රැසක්ම සහභාගිවුණා .දැන් ඡයරුප

නරබන්න විශේෂයෙන් මාධ්‍යවෙදින්හට කල සත්කාර වෙනුවෙන් සියළු මාධ්‍ය වෙනුවෙන් ස්තුතිය පළකරකරමි.

සටහන -සුරේන් අබේසුන්දර -0771777122

Related posts

75 India Celebrates

admin

FTZMA උත්සවය !!

admin

Chamara බෝධි පුජාව

admin