Events Gossip News

දිවිසර උත්තම සිත්තම් !!

 

දිවිසර උත්තම සිත්තම් -කලා සම්මාන මෙතැන Click දැන් ඡයරුප පෙළ  නරබන්න. දිවයිනේ කලා කෙෂත්‍රයේ දක්ෂයන් ඇගයීම සදහා මෙවරත් අගනුවර සමාජ සංවර්ධන පදනම විසින් සංවිධානය කර සම්මාන 50 ක් පිරිනමන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වුණා,එසේම තිලංග සුමතිපාල මහතාත් සහභාගී විය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා  බලයේ සිටි කාලයේ අපේ කලාව& අසරණ කලාකරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 25 අරමුදලක්  තැන්පත් කලා. අදටඑහි ප්‍රතිලාභ  අසරණ කලාකරුවන්ට  ලැබේ . එතුමාගේ එම සංකල්පය මේ අවස්ථාවෙදී අපි අගය කල යුතුයි.මතක් කල යුතුයි .කිසියම් අයෙකු අද කලාව විනාශවී යන මෙවැනි අවස්ථවක එය ගොඩනැගීමට මොනයම් උපකාරයක් කරනවානම් එය ඉතා සුන්දර දෙයකි. ප්‍රවින කලාකරු මහේෂ් සහ චමින්ද මහතුන් විසින් මෙම සම්මාන උත්සවය මනා ලෙස සංවිධානය කර තිබුනා. සියලු කලාකරුවන්ට ප්‍රනීත සංග්‍රහයක් දෙන ලදී. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

Sujewa Hapuarchchi -හැඩ ගැන්වීම්

admin

62 Dr.Anton Jayasuriya Event

admin

Freddie Night Show

admin