Gossip News News Your Wedding

නිළි Susantha Chandramali උපහාර පිණිස තිසුරිගේගේ විවාහය රසිකයන්ට ..

 

ජනප්‍රිය ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලිට  උපහාරයක්  ලෙස ඇගේ දියණිය වන තිසුරි ගේ විවාහය නැවත ලක්වැසි රසිකයන්ට

අළුත් රුරටා සමග ඡයරුප දැන් නරබන්න .

ජනප්‍රිය රංගන ශිල්පිණි සුසන්තා චන්ද්‍රමාලී පිලිකා රෝගයට ගොදුරුවූ දුක්මුසු අරංච්ය දන්වමි .ඇය එබව  රසිකයන්ට දැනුම්දුන්නා .ඇයගේ දියණිය තිසුරි මේ අවස්ථාවේ මව රැක බලාගන්නවා . තිසුරි ගේ විවාහය ඡයරුප අවරණය කිරීමට අවස්ථාව  ලැබුණ අතර එය ලංකාවේ ජනතාව විශාල පිරිසක් නරබා ඇත . අද වනවිට කලාකරුවන් ගනනාවක් පිලිකා රෝගයට ලක්වී ඇත .සෝමවීර මැදගෙදර -මානෙල් චන්ද්‍රලතා -ඒ අතරවේ . ගිය සතියේ දම්මික  ගංගානාත් දිසානායක  පිළිකාවට ගොදුරුව මියගියා . කෙසේවෙතත් එක දෙයක් පැහැදිලි වේ එනම් අපෙන් අකාලේ සමුගන්නේ හොද  මිනිසුන් වීමයි .ඔහුන් අපෙන් වෙන්වීමෙන් දුක  ඇතිවන්නේ ජිවත් වී සිටින අයටයි .ඇය වෙනුවෙන්  කිසිවෙකුට අධාර ඉල්ලීම නොකරන  ලෙස ඉල්ලා ඇයගේ මුහුණු පොතේ සටහනක් දමා ඇත.සුසන්තා චන්ද්‍රමාලීට  නීරෝගී ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු !!    සටහන -සුරේන් අබේසුන්දර

 

 

Related posts

Freddie 22 දානය

admin

World Blood Donor Day 2024

admin

සරාගී ලුන්ගි විලාසිතා

admin