Events

රජයේ ආයතන විරෝදතාවය

 

දැවැන්ත විරෝදතාවය මෙතන දැන් ඡයරුප පෙළ  නරබන්න  රජයේ ආයතන 40 නියෝජනය වන දැවැන්ත විරෝදතාවය 2023 ෆෙබරවරී 22 කොටුවේදී පැවැත්වුණා.අද වැඩ කරන සේවකයන්ට සිදුවී ඇති අසධාරණයන් සහ වැටුපට බදු ගැසීම / බඩු මිල වැඩිවීම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සදහා මෙම විරෝධාත්වය කරන ලදී ඔබට සහයෝගය දීමට මා සැමවිට සුදානම් .අමතන්න . Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event    ඉදිරිපත් කරන්නෙමු -0771777122 ජනතාව අතරට යන්න

Related posts

wcic සම්මාන Media හමුව

admin

Hotel සම්මාන 2023

admin

Colombo City Challenge Trophy 2024

admin