Events Gossip News News

වේල්ස් කුමරි & අන්තෝනි සටන

 

වේල්ස් කුමරි & අන්තෝනි සටන  මෙතැනින්  Click  ඡයරුප පෙළ දැන් නරබන්න.මෙවරත් 3 වන වතාවට මොරටුව වේල්ස් කුමරි විදුහල සහ පානදුර සාන්ත අන්තෝනි විදුහල සීමිත ඔවර ක්‍රිකට් තරගය ඊයේ මොරටුවේදී පැවැත්වුණි.වේල්ස් කුමරි විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන විජේවීර මහත්මියගේ අරධනයෙන් ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සුසන්තිකා ජයසිංහ & ඉන්ද්‍රානි ආරියරත්න සහභාගී විය.වේල්ස් කුමරි විදුහලේ මනෝජා නානායක්කාර විසින් අනගි නොදැවී ලකුණු 222 මෙම තරගයේදී ලබාගන්නා ලදී. ඉතා උසස් දැකුම් කළු අන්දමට මෙම තරගය සංවිධානය කර තිබිණි. විශාල සෙනගක් සහභාගී විය. මෙරටුව කලාකරුවන් රැසක් බිහි කල නගරයක් බැවින් මෙම තරගයේදී නැරබීමට පැමිණි තැන තැන සුන්දර යුවතියන් මා විසින් ඡයරුපය කොට ඔබට ඉදිරිපත් කරමි.මෙවැනි ක්‍රිඩා තරග ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122  අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

Sri Lanka Cricket 2025

admin

නාමල් රාජපක්ෂ සමග ජනතාව හිට ගනි

admin

Poto Shoot -Biyanka Premasiri

admin