Events Gossip News Model Photos News

ෂෙහාන් මිහිරංග රුරටා !!

 

ෂෙහාන් මිහිරංග  දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.එදා රියලටි සංගීත කලාවෙන් අපේ රටට බිහිවුණු  තවත්  සුවිශේෂ තරුවක් .ඔව්හු භක්තිමත් කතෝලිය කි.සංගීත කලාවෙන් එදා තරුණ තරුණියන් උන්මාදයක් ඇති කල ගායක නාමල් උඩුගමෙන්   පසුව   එම තැන ෂෙහාන් මිහිරංගට ලැබිණ . ඔවුන් දෙදෙනාට තරුණියන් ගේන් ලැබුණු ප්‍රතිචාර CD & කැසට් අදායම්  වාර්තා වලින් එය පැහැදිලි වනවා . නමුත් දැන් රියල්ටි ගායකයන්  ඒ තරම් ජනප්‍රිය අය බිහිවී නැත.    ෂෙහාන් මිහිරංග හොද පවුල් ජිවිතයක් ගත කරන ආදර්ශමත් තරුණයෙක් .ඔහු නිහඩ & නිහතමානී චරිතයකි . එසේම ඔහු දැන් රියල්ටි වැඩසටහන් විනිශ්චයකිරීම් වල රසිකයන්ට දැකගත හැක. මා ලංකාවේ Event රාශියක් ඡයරුප කිරීමට සහභාගී වූ  චයරුප ශිල්පියෙක් ලෙස දුටු දෙයක් නම් ෂෙහාන් මිහිරංග  සාදයන්   වල දැකිය නොහැකි  කලාකරුවෙකි .ෂෙහාන් මිහිරංග අලුත් කෝණ්ඩ  මෝස්‌තර වලට  බොහෝ දෙනා කැමැත්තක් දක්වයි . විටක ඔහුගේ අලුත් ඇදුම් විලාසිතා අපට දැකගත හැක..ෂෙහාන් මිහිරංග ගේ  ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

වේල්ස් කුමාර -ART

admin

wcic සම්මාන Media හමුව

admin

SITREK සමුහය

admin