Events Gossip News News

සරසවිය සම්මාන 2026

 

සරසවිය සම්මාන 2026 මෙතැනන් දැන් ඡයරුප පෙල නරබන්න. මෙවර සරසවිය සම්මාන උළෙල ඉතා ඇල්මැරුණ ස්වභාවයක් තිබු කිසිදු කලාමකරිත්වයක් නොමැති උත්සවයකි.සිනමා ප්‍රවීන කලාකරුවන් රැසක් මේ උත්සවයට පැමිණ පසු ඔවුන්ව හරවා (අපහසුතාවයට පත්කොට ) හරවා යවනවා අපි දුටිමු.පසුව ඔවුන් බලධාරීන්ට දුරකතනයෙන් ඇමතු විට එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව අපට පැවසුවා සාමාන්යෙන් මෙවැනි කලා උත්සවයක් කරන විට ඇතුල්වන තැන කලාකරුවන්ට කතා කිරීමට නිලධාරියෙක් සිටිය යුතුයි නේද? නමුත් කිසිවෙක් නැහැමෙය රජයේ ආයතනයක් නිසා මෙවර සම්මාන උත්සවය පැමිණිලි රැසක් සහිත බව මා කිව යුතුයි ඒ වගේම නෙලුම් පොකුණා ශාලාව විශාල සෙනගක් ආවත්  කලාකරුවන් සිටියේ සුවල්පයකි.අද සරසවිය පුවත් පත මුද්‍රණය නොකරන තත්වයකට පත්ව ඇත මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු..   .

Related posts

සුරූපී චාපා New Shoot !!

admin

සිරි රණසිංහ උපහාර

admin

Seylan Bank X Mas 2024

admin