Events News

ජෝතිට උපහාර අධාර බෙදාදීම

 

ජෝතිට උපහාර අධාර බෙදාදීම මෙතැනින්දැන්  නවතම ඡයරුප පෙල නරබන්න.නැසීගිය ගායක  H R ජෝතිපාල වෙනුවෙන් රසිකාවියක්  වන ස්‍යමා විජේසෝම මෙනවිය විසින්වටිනා වියලී අහාර ද්‍රව්‍ය මලු 50 දෙනෙකුට බෙදාදුන්නා .මෙම උත්සවයට අත් උදව්වට  ස්‍යමා විජේසෝම විසින් ලබා ගත් නිශාන්ත කුමාරගේ යන නැමැත්තා විසින් බෙදාදීමට තිබු අහාර මලු කීපයක් හොර පාරේ ඔහුගේ හිතවතුන් හට බෙදා දී වංචාවක් කර අප විසින් අනාවරණය කරගත්තා මේ නිසා ජෝති වෙනුවෙන් සැමදා  නොමිලේ Media කරණ අයට් ලබාදීමට තිබු වියලි ආහාර මලු ඔවුනට නොලැබුණි.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න

Related posts

බඩු මිල මාරයි 2024

admin

හරින්ද්ර ජයලාල් -Harndra Jayalal – සමාජ සේවා ආදර්ශය – poto සුරේන් අබේසුන්දර

admin

Tea For Harmony

admin