Events Gossip News News

Sudarshi කලා සත්කාරය

 

Sudarshi කලා සත්කාරය මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න කලාකරුවන්ගේ නිජබිම Sudarshi ආයතනයවෙයි.එම ආයතනය අපේ කලාව & කලාකරුවන් වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කරණ සුන්දර මුලස්ථනයක් බව අප කවුරුත් දනී.අපේ රටේ කලාව ගොඩනැගී ඇත්තේ ප්‍රධාන ආයතන 3 පදනම මතයි.Sudarshi ආයතනය ආරධනා අනුව Sri Lanka Music Composers & Directors Association සහ Sri Lanka Lyricists Assocation කලාකරුවන් සදහා ප්‍රතිකාර සහ පරික්ෂා සියල්ල ඇතුලත් සායනයක් පසුගියදා පැවැත්වුණා.ඉතා සුන්දර දවසක් විය.සහභාගී වූ සියල්ලටම ප්‍රනීත දිවා අහාරයක්‌ දෙන ලදී.මෙවැනි වැඩසටහන්  අවස්ථා ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

Prima SL Youth Cricket

admin

35 විජය ගුණානුස්මරණය

admin

Shoot-නිලි Sandaya Kumari

admin