Events Gossip News News

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය

 

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය  දැන් මෙතනින්  ඡයරුප පෙළ නරබන්න.අමරණිය ගයක H R ජෝතිපාල අනුස්මරණය කරමින් තවමත් රට පුරා ප්‍රසංග පවත්වයි. එම ප්‍රසංග සදහා විශාල සෙනගක් ඇදී එයි.මේ වසරේ පැවැත්වූ 2023 ජනප්‍රිය ටවර් ප්‍රසංගය සදහා මෝටර් රථ ධාවන ශුර මනප්පෙරුම අධිපති  අනුග්‍රහය lදක්වන ලදී.මෙම ප්‍රසංගයෙදී ජනප්‍රිය රංගන ශිල්පී සුරේෂ් ගමගේ ගයනා කල ගීතවලට ජනතවගෙන් සහ තරුණ තරුණියන්ගෙන් හොදම ප්‍රතිචාරය ලැබුණා.මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event   ජනතාව අතරට යන්න

Related posts

සිහ නද කලා සංගමය

admin

Media අය සදහා වැඩමුළුව

admin

KAROLIN JURRY2019- ලෝක විවාහක රූ රැජිණ media හමුව -poto by Suren Abeysundera-0771777122

admin