Events Gossip News News

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය

 

ජෝතිපාල (ටවර් ) ප්‍රසංගය  දැන් මෙතනින්  ඡයරුප පෙළ නරබන්න.අමරණිය ගයක H R ජෝතිපාල අනුස්මරණය කරමින් තවමත් රට පුරා ප්‍රසංග පවත්වයි. එම ප්‍රසංග සදහා විශාල සෙනගක් ඇදී එයි.මේ වසරේ පැවැත්වූ 2023 ජනප්‍රිය ටවර් ප්‍රසංගය සදහා මෝටර් රථ ධාවන ශුර මනප්පෙරුම අධිපති  අනුග්‍රහය lදක්වන ලදී.මෙම ප්‍රසංගයෙදී ජනප්‍රිය රංගන ශිල්පී සුරේෂ් ගමගේ ගයනා කල ගීතවලට ජනතවගෙන් සහ තරුණ තරුණියන්ගෙන් හොදම ප්‍රතිචාරය ලැබුණා.මෙවැනිවැඩසටහන් මා තුලින් ඡයරුපකරණය කරගැනීමට දැන් මා හට 0771777122 අමතන්න .Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event   ජනතාව අතරට යන්න

Related posts

Dialog -ඩයලොග්- හෙළ වෙදකමට දායකත්වය

admin

Havelock City Mall

admin

ඩයලොග් – රිද්ම රැයක් 2019 – DIALOG RIDMA RAYAK නුතන තරුණ පරපුරේ අභිමානය -DIALOG

admin