Gossip News News

නිහාල් නෙල්සන් අවමගුල

නිහාල් නෙල්සන් අවමගුල ඡයරුප පෙළ මෙතන Click දැන් නරබන්න.හෙළ ගීත කලාව සුපෝෂණය කල ගී පහන් තරුව ලෙස  නිහාල් නෙල්සන් ගායකයා නම් කල හැක. ඔහු ගීත කලාවේ යුග ගණනාවක් ජනතා සිත් දිනු ගායකයකි, නිහාල් නෙල්සන්ගේ දේහය  ඔහුට උපහාර පිණිස ගුවන් විදුලි සංස්ථාවට ගෙන එන ලදී. එම අවස්ථාවේ කල ඡයරුප රසික ඔබට දැන් නැරබිය හැක. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න –      0771777122.

Related posts

තිස්ස ගුණවර්ධන සිහිකිරීම !!

admin

50 වසර නළු Kirthi Ranjith උපහාර

admin

Music Comporers & Directors

admin