Events Gossip News News

පිළිකා රෝගීන්ට සත්කාරයක් !!

මහරගම අපේක්ෂා රෝහලට සම්භන්ධ ශාන්ත සෙවන ගිලන් හල සිටින රෝගීන් සදහා සංගීත ගයනා / තෙල් බෙහෙත් කිරීම / විනෝදාංශ සහ අවසානයේ සැමට හොද ආහාරවේලක්  පිළිගැන්විය. මෙරට සිටින ජනතාව අතර ජනප්‍රිය කලාකරුවන් /,නලුනිලියන් /ගයක ගායිකාවන් / රුපලාවන්‍ය ශිල්පින් /සංගීතවේදීන්  ඇතුළු වෟත්තියවේදීන් විසින් සහභාගී වී තම මුදල් පරිත්‍යාගයෙන් මෙම සමාජ සත්කාරය කරන ලදී.  මේ සත්කාරය සදහා විශාල මුදල්   පිරිවැයක් ඔවුන් විසින් යොදවන ලදී. මෙවැනි උතුම් ගුණාංග ඇති  මිනිසුන් කලාතුරකින් හෝ  හමුවීම ඉතා සුන්දර අත්දැකීමක් ..මිනිසුන්ගේ ජිවිතය ගැන  යථාරථය දැනගැනීමට මේ රෝගීන් තුලින් අපට විද්‍යමාන වනවා . අපි සමාජයට හොද දෙයක් කිරීමට එකතුවනවානම් කොපමණ දෙයක් කළහැකිද ? යන්න මින් තහවරු වනවා.යහපත් වැඩක් සදහා මා හට එක්වීම ලැබීම මහත් සතුටක් විය. අප අතර මිනිසුන් කණ්ඩායම් 2 සිටි.වංචාවෙන් .අසාධාරණයෙන් .හොරකමින් නොමැරෙන උන් ලෙස සල්ලි &දේපල රැස් කරමින් කිසිවෙකුට සල්ලිවැය නොකර ,උදව්වක් ලෙස වියදම් කරන්නේ නැති කණ්ඩායමක් සහ සාධාරණ ,දහදිය මහන්සියෙන් උපයාගත් දේ අසරණ මිනිසුන්ට උදව් ,උපකාර කරන අය යන කණ්ඩායමක් ලෙස සිටි .අප එම රෝගීන් සමග සිටි කාලය තුල ඔවුන් ලැබූ සතුට සහ  රෝගීන් දැක්වූ ප්‍රතිචාරයේ සතුට එමටයි ..මා හට ඕනෑම අයෙක්  කරන මෙවැනි සමාජ  සේවා සදහා ඇමතුමක් දී ආරාධනා කරන්න . !! අවසානයේ ජනප්‍රිය ගායක  ප්‍රියනාත් රත්නයක විසින් ස්තුති කතාව කල අතර මගේ ඡයරුපකරණයටද ස්තුතිකරන  ලදී. එයට මගෙන් මල් මිටක් !!පුදමි !!Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

අජන්තා රණසිංහ ගී

admin

රූමත් නිළි ලක්මි Photo Shoot

admin

ලංකා බැංකුව කැරොල්

admin