Gossip News News

නිළි Sadasili Fernando

 

නිළි  සදසිලි ප්‍රනාන්දු (සුරේන් අබේසුන්දර )ඡයරුප පෙළ  මෙතන Click දැන් නරබන්න. රංඟන ශිල්පිනියක් /වේදිකා නාට්‍ය /චිත්‍රපට /ටෙලි නාට්‍ය ලෙස ඇය කලාවේ රැදී සිටි. ජනාධීපති රාජ්‍ය සම්මාන කලාභූෂණ රංගනය සදහා ලබා ඇත. එමෙන්ම විශිස්ථ කලාකරු අභිෂේක සම්මානය මහරගම බල මණ්ඩලය ඇයට ප්‍රදානය කරන ලදී . ගුවන් විදුලි නාට්‍ය ළමා රංගන පිඨය තුලින් මුලින් කලා ලොවට ඇය අවතීර්ණය වුනා.  සදසිලි ප්‍රනාන්දු මහජන බැංකුවේ-  පුද්ගලික  ලේකම් තනතුරක් ද කරන ලදී. මනමේ නාට්‍ය ද සදසිලි රගපා ඇත . වෙළද දැන්වීම් රැසකට ද දායක වී ඇත. සදසිලි ප්‍රනාන්දුගේ කලා ලෝකයට වූ සේවය අගය කිරීම සදහා මා මෙම ඡයරුපකරණය බෙල්ලන්විල රමණිය පරිසරයක කරන ලදී.  සදසිලි ප්‍රනාන්දු ගේ කලා දිවියට සුභ පැතුම්  Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

වික්ටර් රත්නායකට GOD -සුවය ලබාදේ!! ..

admin

Shoot Samitha /Chirantha /Kawindaya

admin

Derana Dream Star ( Season 09 ) | Grand Finale-2020

admin