Events News

නොමියෙන මිනිසුන් Jothi 2023

නොමියෙන මිනිසුන් ප්‍රසංගය මෙතැන  Click දැන් ඡයරුප පෙල නරබන්න H R ජෝතිපාල මතකඅවර්ජනය ගීතාවලිය ජාතික ගුවන්විදුලියේ ආනන්දසමරකෝන් මැදිරියේදී පැවැත්වුණි. එම ප්‍රසංගය සදහා විශාල සෙනගක් සහභාගී විය.මෙම ප්‍රසංගයට ගී ගැයූ සැමදෙනාටම ආරියසිරි විතානගේ ( Ariya Milk සහ නිෂ්පාදන ) මල්ලක් පිරිනමන ලදී. එසේම Jilbo Furniture ආයතනයද ප්‍රසංගය සදහා දායක වන ලදී.ජාතික ගුවන්විදුලියේ සභාපතී හඩ්සන් සමරසිංහ මහතාද සහභාගී විය.මෙවැනි වැඩසටහන් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු .  ජනතාව අතරට යන්න

Related posts

Music Comporers & Directors

admin

Model Sanshi Shoot

admin

සමගි ජන බලවේගය – සංධන ගතවීම -Operning Poto Suren Abeysundera -0771777122

admin