Events Gossip News Model Photos News

මල් කුමාරි ගීත රාණි රුරටා !!

මල් කුමාරි ගීත රාණි -දැන් Click ඡයරුප පෙළ නරබන්න.නිලියක් ,ගායිකාවක් ,,Model  ලෙස ජනතාවගේ සිත් දිනා ඇත. සිංහල සිනමාවට ඉමහත් සේවයක් කල H S පෙරේරා ( අධ්‍යෂක &නිෂ්පාදක) මහතාගේ දියණිය වේ. ඔහු හොද ගුණාංග පිරුණු මනුස්ෂයකු ලෙස අප සමග (මාධ්‍ය ) සහයෝගයෙන් කටයුතු කල අයකු ලෙසමේ අවස්ථාවේ සිහිපත් කල යුතූයි මල් කුමාරි ගීත රාණි දැන් ගුරුවරියක් ලෙස රැකියාවේ යෙදේ. ඒ නිසා ඇයට රංගන ශිල්පිනියක් ලෙස කාලය සිමා කිරීමට සිදු වී ඇත. මල් කුමාරිගේ මා කල පොටෝ shoot දැන් රසිකයන්ට දැක ගත හැක. ඔබ වැනි දක්ෂතා ,සුන්දර,යහපත්  රංගන ශිල්පිනියන් ගේ සේවය අවශ්‍ය මේ අවස්ථාවේ  දිගටම කලා කටයුතු වල නිරත වන ලෙස ඉල්ලා සිටිමි ,මල් කුමාරි ගීත රාණි ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්‍යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

Sujewa Hapuarchchi -හැඩ ගැන්වීම්

admin

Hotel සම්මාන 2023

admin

Esoft Uni ( Box Hill )

admin