Events Gossip News News

සමාජජලා එකමුතුව !!

 

රටේ පවතින වත්මන් තත්වය විසදීම උදෙසා විවිධ පුද්ගලයන් & සංවිධාන විසින් ඉදිරිපත් කල අදහස් & යෝජනා  ඇතුලත් වැඩමුළුවක් සදහා සමාජ ජලා සාමාජිකයන් විසින් සහභාගිවන ලදී. එය රේණුකා හෝටලයේදී පසුගියදා පැවැත්වින.එම උත්සවය  සමාජ ජලා දර්ශන (SL දේශය )මහතා විසින් මනාලෙස සංවිධානය කර තිබුනා.මා හට  ආරාධනා කිරීම ස්තුතිය පුද කරමි . Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

වේයෝ පියාඔති- Drama

admin

15 Textile Exhibition

admin

නළු w ජයසිරී උපහාරය

admin