Gossip News Model Photos News

Shoot-ගායිකා අමිලා නදීෂානි !!

 

ගායිකා අමිලා නදීෂානි  -Poto Shoot (සුරේන් අබේසුන්දර )දැන් Click ඡයරුප පෙළ නරබන්න.යොවුන්  ,ගායිකාවක් ,,Model  ලෙස ජනතාවගේ සිත් දිනා ඇත.  එදා රියල්ටි Tv කලාවෙන් ජනතාවගේ සිත් දිනු ගායිකාවක් විය. අමිලා නදීෂානි එදා ජනප්‍රිය ඇන්ජලින් /සුජාතා/ලතාගීත නව සංගීතයට ගයනා කිරිමින් විශේෂයෙන් තරුණ තරුණියන්ගේ  සිත් දිනා ගන්න ලදී. අමිලා Music වීඩියෝ වලින්ද හොද ආකර්ශනයක් ලබා ඇත. එසේම අමිලා මේ දිනවල කාර්ය බහුලයි .ඇයගේ නව MUSIC වීඩියෝ නිකුත් කිරීමට සුදානමින් සිටි. ස්වභාවික පරිසරයක මා ඡයරුප කල   අමිලා නදීෂානිගේ රුවට එය වඩාත් ගැලපෙන බව මගේ මගේ අදහසයි. ඉදිරියටත් ගායන අංශයේ රැසකගේ මෙවැනි SHOOTඅපගේ රසිකයන්ට මෙතුලින් නැරබිය හැක. අමිලා නදීෂානි  ගේ ඉදිරි කලා දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

සමිති/පක්ෂ පා ගමන 2022

admin

Dialog Netball Rising Stars -2021

admin

Surya – New සීංහල Film

admin