News අමරණිය සිහිවටන

නිළි සුමනා අමරසිංහ අවමගුල !!

නිළි සුමනා අමරසිංහ අවමගුල මෙතැන Click දැන් ඡයරුප පෙළ  නරබන්න. සිංහල සිනමාවට රිදී රේඛවක් එදා සිට සුමනා සහ රෝයි සුවිශේෂ සේවයක් කලා. රංගනයෙන් මෙන්ම චිත්‍රපට නිර්මාණයෙන්ද  ඔවුන් දෙදෙනා ජනතවගේ හදවත් දිනා  ඇත.සුමනා අමරසිංහ මාහදුනාගත් පසු ඇසුරු කල ඉතාම හොද මිනිස් ගතිගුණ ඇති පැරණි නිළියකි .ඇය සතු සියලු මුදල් ෆිනැන්ස් (බංකොලොත් ) තැන්පත් කල නිසා අහිමි විය. ඒ නිසා සුමනා අක්කට කුලී නිවසක සිටීමට සිදුවිය. කෙසේවෙතත් රෝයි මියගියවිට අවමගුලේ ඡයරුප & Video කිරීමට මා හට භාර දෙන ලදී. එසේම මගේ වියදම් ගාස්තුව (මුදල ) ලබා දුනි. ඒ නිසා එයට කාලගුණ සැලකීමක් ලෙස මා  සුමනා අමරසිංහට අවමගුලේ  ඡයරුපකරණය නොමිලේ කර දෙමි .අදජිවත් වන  කලාකරුවන්  මේ  අදර්ශය හොදින් මතක තිය ගන්න .තමන් මියගියවිට උදව් උපකාර කරන්නේ ඉදිරිපත් වන්නේ ඔබ හොදින් සමාජයේ ජිවත් වුව හොත් පමණි .රසික ඔයලා අද මගෙන්කලාකරුවෙකුගේ  ඡයරුප  දකින්නේ වසර 6 පසුවයි . ඒ  ඡයරුප ශිල්පීන්ගේ වියදමත් නොගෙවන නිසා කිසිදු අයෙක් මියගිය කලාකරුවන්ගේ අවමගුල් ඡයරුප කිරීමට ඉදිරිපත් නොවේ. අපේ රටේ කලා සංගම් 11 තියෙනවා හැබැයි සුමනා අමරසිංහගේ මරණයට  කිසිදු බැනර් දක්නට නොලැබිණ . මේවට හේතුව කලාකරුවන් තම විෂය අමතක කර දැන් දෙසපළුවන් පස්සේ යාමයි.  ඉතින් කව්ද කලාව පෝෂණය කරන්නේ. අනික කලාකරුවන් මියගියාම සහභාගිත්වය  ඉතා .අඩුයි. මේ නිසා කලාව ගොඩගන්න කලාකරුවන්ම වැඩපිළිවෙලක් ඇති කල යුතු   වේ. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න

Related posts

සමිති/පක්ෂ පා ගමන 2022

admin

ජයංගනී දික්කුබුර මව අවමගුල

admin

67-Sri Lanka Press Association !!

admin