Events Gossip News News Your Wedding

විවාහ මංගල සේවා සැපයුම්කරුවන් විරෝධතා

 

විවාහ මංගල සේවා සැපයුම්කරුවන් එකමුතුව Poto මෙතැන Click  දැන් නරබන්න .විරෝධතා  ආරම්භ  දැවැන්ත  පාගමනකින් ආරම්භ කල එය gota -go -gama දක්වා යන ලදී. වඩාත් යහපත් හෙට දවසක් උදෙසා අරගලයට ජය තේමාව යන බැනර් එක වටා සියලු දෙසින් පැමිණි අය එක්ව රොක් වන ලදී. මේ වනවිට රාජපක්ෂ සාටක සගත රජය නිසාවිවාහ සැපයුම් කරුවන්ට  විශාල හානියක් වී ඇත . ඔවුන් පසුගිය ඡන්ද වල බොරු පොරොන්දු රැසක් දී බලයට පත්වුනා . අද සැලූන් කරන අයෙක් නිසා එහි කීපදෙනෙකුට රැකියා ලැබෙනවා .නමුත් එම සැලූන් වලට උදව් කරනවා වෙනුවට සියලු බාධා .තහංචි දමනවා . අද වනවිට Saloon  ආලේපන දව්‍ය ලොකු Tax දමා තහනම්ලැයිස්තුවක් දමා ඇත .අපේ රටින් ගෙන්වන කැමරා වලට එමතහනම  වලංගුවේ. එසේම ඩොලර් රොකට් වගේ ඉහල යනවා .අද සැලූන් පමණක් 20000 රටේ පවතී. හෝටල් ගාස්තු 40%වැඩි කිරීම නිසා 300 අරධනා කල විවාහයක් සදහා දැන් වියද්හම් වැඩි නිසා 50 පමණක් සිමාවේ. ඉතින් මෙවුන්ගෙන් රටට ලැබෙනා ආදයම් .& කරනා සේවය ගැන රජය අවධානය යොමු කරන ලෙස දන්වමු .මේ රාජපක්ෂ බුවල්ලා නිසා මුළු රටේම සැම අංශයක්ම විනාශය කරා ගෙනය න පාලනයට තිත තැබීමට මුළු රටම ජනතාවම අරගලයට උපරිම සහයෝගය දෙනවා !! අරගලයට ජය වේවා !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122.

Related posts

ක්‍රිකට්  පිතිකරු  කුසල් ජනිත්  පෙරේරා ගේ Wedding – Photo

admin

සුපිරි Actor – අමිල අබේසේකර & තේජා – ඡයාරුප

admin

Dialog Netball Rising Stars -2021

admin