Events Gossip News News

රට හදන System එක

රට හදන System එක  දැන් ඡයරුප පෙල නරබන්න.අපේ රටේ දේශපලුවන් විසින් මෙරට විනාශ කල හැටි බුද්ධිමතුන් විසින් දකින අයුරු හරවත් දේශනා විග්‍රහයක් පසුගියදා Taj Samudra හෝටලයේදී  පැවැත්විණි.රටේ ජාතික ආදයම මහා පරිමානයෙන් හොරකම් කල හැටි අද මේ රට බංකොලොත්වීමට තුඩු  දුන් හැටි ලංකාවේ රජයේ පරිපාලන සේවයේ සිටි ප්‍රධානින්ද මේ සමුළුවේදී අදහස් දක්වන ලදී මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු

Related posts

Prima SL Youth Cricket

admin

World Health Day 2025

admin

Sarath Wijesekara උපහාර Sudarshi

admin