Events Gossip News News

Model Sanshi Shoot

 

Model Sanshi Shoot මෙතැනින් දැන් ඡයරුප පෙළ නරබන්න.අපේ රටේ ජනතාවගේ හද දිනු නිරුපන ශිල්පී සංශි දිසානායක (Model )ගේ ඡයරුප ශිල්පී සුරේන් අබේසුන්දර වන මා විසින් කල නවතම Photo Shoot අපේ තරුණතරුණියන් වෙනුවෙන් ඉදිරිපත් කරමි සංශි අපේ රටට Queen of International Tourism Talant Sri Lanka Winner  සම්මානය හිමි කර දුන්නාය.හොද ක්‍රියාශීලි දක්ෂ තරුණියකි.ඔබත් මෙවැනි දක්ෂතා ඇති රූමත් තරුණියක් නම් මගේ ඡයරුපකරණයෙන් PotoShoot (සුරේන් අබේසුන්දර )සදහා 0771777122 මා හට ඇමතුමක් දෙන්න.ඔබ සැමට උදව් කිරීමට මා නිරතුරුවම සුදානම්. සංශි දිසානායක (Model )ගේ අභරණ සැපයීම  Strong & String සමාගම/ඇදුම් සැපයීම ASB -fashion  දායක වන ලදී.ඔබ කැමති සුපිරි  කලාකරුවන් රැසකගේ වැඩිම මෙවැනි Photo Shoot ඉදිරිපත් කල මා ඉදිරියටත් රසිකයන් හට ඉදිරිපත් කරනු  ඇත. Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු

Related posts

Wijaya Kumarathunga – 33 උපහාර !!

admin

Chance Sports Awards

admin

Shoot නිලි කුමාරි සේනාරත්න

admin