Events

සතිස් එදිරිසිංහ Event

සතිස්චන්ද්‍ර එදිරිසිංහ   උත්සවය දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.  මෙරට යුග ගණනාවක් සිංහල සිනමාවට රංගනයෙන් දායක වූ ප්‍රවීන රංගන ශිල්පි සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර අච්චිට 50යි සතිස්ට 82 යි තේමාව තුල  කලා  උත්සවය BMICH  හි පසුගියදා සාඩම්බරයෙන් පැවැත්වුවා.  සතිස්චන්ද්‍ර එදිරිසිංහ දශක හයක  කාලයක් තිස්සේ අද වන තුරු සේවය ලබා දෙයි.උත්සවය අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණි. ඔබගේ මෙවැනි උත්සවයන් මා තුලින් ඡයරුප කරගන්න අමතන්න.   Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

Related posts

KAROLIN JURRY2019- ලෝක විවාහක රූ රැජිණ media හමුව -poto by Suren Abeysundera-0771777122

admin

Journalist- Bride Shoot – සුනාලී රත්නායක

admin

ලෝක කාන්තා දිනය UNP 2025

admin