Events

වෙරල දැල්පන්දු තරගාවලිය

 

ශ්‍රී ලංකා වෙරල දැල්පන්දු සංගමය – මෙතැන Click ඡයරුප පෙළ දැන් නරබන්න  අති රමණිය ගල්කිස්ස සුන්දර මුහුදු තිරයේදී ප්‍රථම වතාවට  පසුගියදා පැවැත්වුණි .චාන්ස් ස්පොට්‌ අධිපති ලසන්ත අමරසිංහ මහතාගේ වියදමින් තරගාවලිය සදහා දායකත්වය කරන ලදී..මිශ්‍ර වෙරල දැල්පන්දු තරගාවලියේ ශුරත්වය දිනන්නට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට හැකි විය.මෙම තරගාවලිය සදහා ඉදිරිපත් වුන කණ්ඩායම් ගණන 9කි. සමප්ති උත්සවයට   ශ්‍රී ලංකා වෙරල දැල්පන්දු සංගමයේ සභාපතිනිය යමුනා සදමාලිගේ අරාධනා කිරීමෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරීන් රැසක් ද එක්ව සිටියා .ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ.සභාපතිනිය ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ද සිටියා .ඔබගේ මෙවැනි ක්‍රීඩා තරග මා තුලින් ඡයරුප කරගැනීමට අමතන්න   Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න -0771777122

Related posts

#සුන්දර නවක නිළි -රශ්මි සුමනසේකර Photo Shoot – මනාළියක්

admin

Royal Rugby 2025

admin

THASL Event 2024

admin