Events Gossip News News

Deedat Shop

Deedat Shop මෙතැනින් දැන් ඡයරුප පෙල නරබන්න.අපේ රට දැනට පිහිටි සුපිරි Havelock City Mall – Shopping Centre තුල පසුගියදා අළුත් නවීන පන්නයේ ඇදුම් පැළදුම් විලාසිතා සාප්පුවක් Deedat නමින් ජනතාවට ලබා දුන්නා.විලාසිතා ලොවේ තරුනතරුණියන්ගේ හදවත් දිනු යුරේනි නොෂිකා නවීන සරාගී ඇදුම අප කාගේත් නෙත් යොමු වුණා.දැන් අපේ යොවුන් නිලියන් ඉන්දීය නිලියන් වගේ නව ඇදුම් විලාසිතා කිරීම සමාජයට ඉතා අවශ්‍යයි. මෙවැනි වැඩසටහ න් ඡයරුපකරණය මා තුලින් කර ගැනීමට 0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & ඉදිරිපත් කරන්නෙමු.  ජනතාව අතරට යන්න

Related posts

T 20 World Cup Event – Dialog

admin

Sri Lanka Cricket 2025

admin

Vision නව සගරාව

admin