Events Gossip News News

Freddie Night Show

Freddie Night  මෙතැන Click දැන් ඡයරුප පෙල නරබන්න.වසර 40 පසු ෆ්‍රෙඩී සිල්වාගේ දියණිය චාන්දනී ෆ්‍රෙඩී සිල්වා විසින් සංගීත ප්‍රසංගයක් පසුගියදා පැවැත් විය.ආසියානු මිත්‍රශීලි කලා පදනම ප්‍රධාන දායකත්වයෙන්  ෆ්‍රෙඩී සිල්වා අනුස්මරණ පදනම සහ මොරටු කලා එකමුතුව විසින් ඉදරිපත් කරන ලදී. මෙම ප්‍රසංගයේ ෆ්‍රෙඩී සිල්වා ගේ පුතු ප්‍රගීත් සිල්වා ද ගීත ගයනා කරන ලදී. සංගීතය කපිල කෝසල /නැටුම් ජනාදරී සල්ගාදු & වරුණි කුරේ / චාන්දනී හැඩගැන්වීම සුබෝධා පිරිස් /මෙහෙයවීම මහේෂ් නිශ්ශංක විසින් දායක වන ලදී.  මෙවැනි ප්‍රසංග  මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.

Related posts

NPP ගල්කිස්ස හෝටලයේදී

admin

Shoot- නිලි Priyantha Silva !!

admin

TAGS Awards 2023

admin