Events Gossip News News

විජය කුමාරතුංග සැමරුම 2024

 

විජය කුමාරතුංග සැමරුම2024 දැන් මෙතනින් ඡයරුප පෙළ  නරබන්න. අපේ රටේ දැවැන්ත මානව දයාව පිරුණු උතුම්  මිනිසකු ලෙස විජය කුමාරතුංගව ජනතාව හදවත් දිනු චරිතයකි. එතුමාගේ සැමරුම සැම වසරකම නගර ශාලාවේ උත්සවයක් පවත්වයි. මේ උත්වසයට එදා විජය සමග ඇසුරු කල මිනිසුන් ඉතා දුර බැහැර සිට එයි.පැය 4 පමණ කාලයක් වැඩ සටහන පවත්වයි.නමුත් මේ උත්සවයට විජයගේ පවුලේ අයවත් විජයගේ පවුලේ දෙසපලුවන්වත් නොපැමිණේ.අදටත් ඔවුන් විජය නම හැම තැනම විකුණ ගෙන ඡන්දය කරයි.විජයව විකුණා ගෙන අද කෝටිපතියන් වී ඇති අය කිසි දිනක මේ උත්සවයට එන්නේ නැහැ.ඒ නිසා විජය කුමාරතුංග වෙනුවෙන්  පවත්වන මේ උත්සවයට ආව අයට වතුර බෝතලයක්වත් දෙන්න කවුරුත් නැත.නගර ශාලාවේ ආපන ශාලාවක් නැත.එසේම කිසිදු Media එන්නේ නැහැ. මම තිබහට වතුර බිව්වේ මිදුලේ වතුර ටැප් එකෙන්.ඇත්ත වශයෙන්ම මේ විජය කුමාරතුංගගේ  පවුලේ ඇතුළුවිජයගෙන්  හම්බ කරගත් උනුන්ට පැහැදිලිව විජය කුමාරතුංගගේ ශාපය ලැබෙන ප්‍රති ක්‍රියාවකි.ඒ ලැයිස්තුව බැලුවම ජනතවට පැහැදිලවම උන්ව චාර්ටවෙලා ඉන්නවා පෙනවා නේද? එක ඔය අවජාතක උන් දැන්වත් මේ විස්තරයෙන් තේරුම් ගනිල්ලා.මා  විජය කුමාරතුංගව හදුනන්නේ නැහැ.එසේම විජය හෝ චන්දිකාගේ දේශපාලනයේ පක්‍ෂ සමග කිසිදු සම්බන්ධයක් නැත.එසේම එම පක්‍ෂ ආණ්ඩු කල සැම  අවස්ථාවේම මා ඡන්දය දුන්නේ විරුද්ධවයි.එසේම මා වසර ගණනාවක් මේ උත්සවය තනිවම ඡයරුප කරත් ඡයරුප කරත්  විජය කුමාරතුංගගේ පවුලේ හෝ වෙන කිසිවෙක් මගේ ඡයරුප සදහා වියදම් කල මුදල් සදහා කිසිවක් ගෙවා නැත.හැබැයි උන් හෙටත් ඡන්දය ඉල්ලනවා.විජය කුමාරතුංග කිතුබැතියකු නිසා මා කිතු බැතියකු වන නිසා තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් මෙසේ සැම වසරකම මහේ පුද්ගලික වියදමින් කැපවීමකින් මහන්සින්වෙලා රසික ඔබට ඉදිරිපත් කලේ.මෙවැනි වැඩසටහන් මාගේ ඡයරුපකරණයෙන් ඔබට කර ගැනීමට මා හට   0771777122 අමතන්න Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner -සුරේන් අබේසුන්දර විසින් Photograpy & සටහන ඉදිරිපත් කලා  අළුත්  පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event ඉදිරිපත් කරන්නෙමු. ජනතාව අතරට යන්න.

Related posts

Journalism Awards -2021

admin

Wijaya Kumarathunga – 33 උපහාර !!

admin

මොරටුව විදුහල් නත්තල්ගී

admin