Events Gossip News Model Photos News

Shoot-නිලි Sandaya Kumari

 

නිලි සන්ධ්‍ය කුමාරි පොටෝ Shoot (සුරේන් අබේසුන්දර ) දැන් Click  නරබන්න  කලා ලොවේ ඉතා කාර්ය .බහුල ජනප්‍රිය නිලියක් වන  සන්ධ්‍ය කුමාරි -හොරණ නගරයෙන්  බිහිවු දක්ෂතා රැසක් හිමි නිළියකි . සන්ධ්‍ය කුමාරි රගපා ඇති ටෙලි නාට්‍ය අතර රවණා/උරුමයක අරගලය /හුස්මක් තරම්/ කොපි කඩේ  / කෝටිපතියෝ / කලාමදිරියෝ / රාහූ / අකුරු මැකී නැහැ / inter නැෂනල් / සිද්ධාර්ථ කීපයකි .එසේම වෙළද දැන්වීම් 30 වැඩි ප්‍රමාණයක්  සන්ධ්‍ය කුමාරි නිරුපනයෙන් දායක වී ඇත . එම වෙළද දැන්වීම් අතර සෙලාන් බැංකුව / M D කෝඩියල් / ශ්‍රී ලංකා ටෙලි කොම් /මන්චි මාරි / ඇස්ට්‍රා / මෙගා වාසනා / N L B ලොතරැයිය /  කිල්ස් /සිරස අවුරුදු /ලියා  ඩයමන්ට් / මරිනා රසික ඔබට ඉදිරිපත් කර ඇත. සන්ධ්‍ය කුමාරි ජනප්‍රීය Music  වීඩියෝ රැසක් ද රංගනයෙන් දායක වී ඇත. මොරටුවේ ඉතා රමණිය පරිසරයක මා විසින් මෙම Photo  Shoot  කරන ලදී. මෙවැනි කලා ලොවේ දක්‍ෂතා ඇති රංගන ශිල්පින් රැසක් සිටින අතර ඔවුන්ව ජනතාවට හදුන්වාදීම මෙමගින් සිදුවේ.  නිලි සන්ධ්‍ය කුමාරිගේ කලා  දිවියට සුභ පැතුම් !! Gossip Lanka Ralla නිර්මාතෘ -. & Photograpy& සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

FTZMA උත්සවය !!

admin

85 ලලිත් අතුලත්මුදලි !!

admin

Prince & Princess- Back To School

admin