Events Gossip News News

මිනිසුන් මෙහෙයවීම කලාව Book !!

මිනිසුන් මෙහෙයවීම කලාව Book -මෙතන Click  කර  ඡයරුප   නරබන්න. චන්න කරුණාරත්න (ලුතිනන් කර්නල් ) විසින් රචිත මිනිසුන් මෙහෙයවීම කලාව එලි දැක්වීම උත්සවය පසුගියදා පැවැත්විණ . අපේ රටේ ජීවිතය සාර්ථකව ජයගත් ,අවංක ,හොද යහපත් විශේෂ අය කීපදෙනෙක් මෙහෙදී දේශනා පැවැත්වුවා . සාර්තකත්ව නායකයන් වීම සදහා ආකර්ශනිය නායකත්ව රහස් මැයෙන් රචිත මේ පොත  ආරධිත දේශනා සරත් ෆොන්සේකා ,මහින්ද දේශප්‍රිය , රොහාන් පල්ලෙවත්ත අර්ජුන රණතුංග යන සුවිශේෂ බුද් ධිමතුන්  පැවැත්වුවා . අද රට පත් වී ඇති අගාධය & රට ගොඩගැනීම යන කරුණුද මෙහෙදී විශිලේෂණය කෙරෙනි .  උගතුන් & මාධ්‍යවේදීන් රැසක්  උත්සවය සහභාගී විය.  චන්න කරුණාරත්න (ලුතිනන් කර්නල් ) විසින් ප්‍රධාන දේශනය පැවැත්වුවා .  සරත් ෆොන්සේකාගේ අත්සන සහතික කරගැනීමට රසිකයන් රැසක් පෙළගැසී සිටින ලදී. අපේ රටට අද අත්වි ඇති ඉරණමට -බෙරාගැනීමට මෙවැනි යහපත් අය  ඉදිරිපත් වී අත්දැකීම් බෙදාගැනීම ඉතා කාලෝචිතයි,  Photograpy &  සටහන -සුරේන් අබේසුන්දර -0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න – ජනතාව අතරට යන්න -0771777122

Related posts

මොරටුව කලා එකමුතුව

admin

Shoot- නිලි ජයමිණි අත්තනායක

admin

සිහ නද කලා සංගමය

admin