Gossip News Model Photos News

සුනෙත් ( ජෝති යලි ඉපදේ)!!

 

සුනෙත් ( ජෝති යලි ඉපදේ)Shoot සුරේන් අබේසුන්දර   දැන් Click  කර ඡයරුප පෙළ නරබන්න.එදා සිට  ජන සිත් හදවත් දිනු H R ජෝතිපාල ගේ හඩින් ගී ගායනා කරන සුනේත්ගේ වග තුග .ඔහු විදේශ ගතව සිට දැන් පැමිණ ඇත. ජෝති ගී ගයනා කරන අය වරින් වර බිහිවුනත් සැබෑ ජෝති Screen Voice මා දුටුවේ සුනේත්ගේ ගී වලනි .ඔහුගේ සිනාව, හැඩරුව ,දේහ ලක්ෂණ ජෝතිපාල අප ඉදිරියේ ඉන්න බව දැන් රසික ඔබලාටත් පැහැදිලිවම පෙනෙනු ඇත. . සුනේත්ගේ සුන්දර ඉදිරි කලා දිවියට සුභ පැතුම් !!.Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ Event  දැන්ම පළකරගන්න 0771777122 අමතන්න – ජනතාව අතරට යන්න

Related posts

Shangri-La X Mas 2024

admin

කිලෝ බයිට් Opening

admin

කලාකරුවන්ගේ පා ගමන

admin