Gossip News News

අයවැය 2023 මතිමාන්තර

අයවැය 2023 බහුපක්‍ෂ මතිමාන්තර දැන් මෙතන click ඡයරුපපෙළ නරබන්න.සියලු පක්ෂවල මැතිසබේ  මන්ත්‍රිවරු නියෝජනය වන පරිදි  සහ රජය ඇතුළුව මෙම සංවදය පසුගියදා ටාජ්  සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.ජනප්‍රිය නිවේදිකා තිලිණි පෙරේරා විසින් සංවාදය මෙහෙයවන ලදී .රට සහ ඉදිරි අයවැය ගැන  මාධ්‍යවේදීන් හරවත් ප්‍රශ්න රැසක් විමසන ලදී. හොද කාලෝචිත සංවාදයක් විය ,සුභ පැතුම් !! Gossip Lanka Ralla වෙබ් අඩවිය Owner & Photograpy &සටහන සුරේන් අබේසුන්දර විසින් තබන  ලදී. අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා -ඔබට  Event  & weddings  ඉදිරිපත් කරන්නෙමු  0771777122 අළුත් පරපුරට  අවශ්යයතාවය ඉටු කරන්නෙමු . දිනපතා  ඔබගේ Event  දැන්ම පළකරගන්න එවන්න 0771777122

Related posts

Advocata හමුව

admin

Arjuna & Nilushi Love Shoot

admin

World Drug Day 2023

admin